IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රීලනිප මන්ත්‍රීවරු දිවුරුම් දෙති


 
චන්දන ජයවීර සහ රංජිත් රාජපක්ෂ
 
ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රිලංකා නිදහස් පක්ෂයයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කොට තේරි පත්වු හා ප්‍රසාද මන්ත්‍රීවරු ලෙස තෝරා පත්කර ගනු ලැබු පාළාත් පාලන ආයතන 43 ක පුද්ගලයින් 120 ක් දිවුරුම් දීම අද (26)   කොටගල ශ්‍රී මුත්තු විනයාගර් දේවාලයේ සංස්කෘතික ශාලාවේදි සිදු කෙරිණි.
 
මෙහිදි නුවරඑළිය ,බදුල්ල,මාතලේ මහනුවර,කුරුණෑගල,කොළඹ,රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පළාත් පාලන අයතන  43 ක මහජන නියෝජිතයින් කොටගල ශ්‍රි මුත්තු විනායගර් කෝවිලේදි ආගමික වතාවත්වල නිරත වි දේව ආශිර්වාදය ලබා ගැනිමෙන් අනුතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා සභාපති ආරුමුගම් තොන්ඩමන් මහතා ඉදිරියේදි දිව්රුම දෙන ලදි .
 
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් හිංදු සංස්කෘතික හා අධ්‍යාපන අමාත්‍ය එම් රමේෂ් , මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන කනපති කනගරාජ්,එස් .ශක්තිවේල්,පිලිප් යන මහත්වරු සහභාහි වූහ.



අදහස් (0)

ලංකා කම්කරු කොංග්‍රසය හා ශ්‍රීලනිප මන්ත්‍රීවරු දිවුරුම් දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 757 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site