IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 8ක මත්කුඩු පැකට් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මොරටුව, එගොඩ උයන ජයගත්පුර ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනාකමින් යුත් මත්කුඩු පැකට් 500ක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි.

ජයගත්පුර පදිංචි පුද්ගලයකු කැළයක සිට මත්කුඩු පැකට් ජාවාරමේ යෙදෙන බවට පොලිසිය ලද තොරතුරක් අනුව වැටලීම කර තිබිණි.

වැටලීම සිදුවන අවස්ථාවේදී සැකකරු නිවස මගහැර ගොස් තිබූ බවත්, නිවසේ සිටි කාන්තාව සමඟ මත්කුඩු පැකට් අත්අඩංගුවට බවත් පොලිසිය පවසයි.
 
මත්කුඩු ජාවාරම්කරුට අයත් එම මත්කුඩු පැකට් සැකකාර කාන්තාව විසින් අල්මාරියේ රෙදි අතර සඟවා තිබූ බවද,  සැකකාරියට ඔහු ඒ වෙනුවෙන් ගෙවීම් කර ඇතැයි අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.



අදහස් (0)

ලක්ෂ 8ක මත්කුඩු පැකට් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site