(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් කොල්ලුපිටිය ප‍්‍රදේශයේ දී අද (05) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකාරිය කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි පාරේ චීන වෙළෙද සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර එම වෙළෙද සැලේ තිබී පොලිසිය මෙම දුම්වැටි සොයාගෙන තිබුණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව දුම්වැටි 8000 ට අධික ප‍්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 5 ක දුම්වැටි සමඟ චීන කතක් දැලේ