(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ හතරක් සමඟ පුද්ගලෙයෙකු අද (03) අත්අඩංගුවට ගත් බව පුත්තලම මත්ද්‍රව්‍ය නාශක අංශය පැවැසීය.
කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු ගංජා පාර්සලය වෙනත් පුද්ගලයෙකුට ලබාදීමට රැගෙන යමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 5 ක කේරළ ගංජා සමඟ පුද්ගලෙයෙකු අත්අඩංගුවට