( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මොරටුව ඇතුළු පොලිස් වසම් කිහිපයක පාපැදි සොරකමේ යෙදුණු පුද්ගලයෙක් රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා පාපැදි සමඟ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි .
එම පුද්ගලයා එලෙස සොරාගත් පාපැදි තිහක් පොලිසිය මඟින් සොයාගෙන ඇත .
මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ දී සැක පිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සන්තකයේ මත් කුඩු මිලිග්‍රෑම් 1110 තිබීමෙන් අනතුරුව ඒවා මිල දී ගැනීමට මුදල් ලැබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීමේදී වසරකට අධික කාලයක් තිස්සේ සිදු කළ මෙම පා පැදි සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරීයෙකු පැවසීය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 4 ක් වටිනා පා පැදි සමඟ අයෙක් අත්අඩංගුවට