IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලක්ෂ 30 ක දේපල සොරා ගත් සහෝදරයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ

පොලිස් වසම් 6 ක සොරකම් 10  ක් සිදුකර රුපියල් ලක්ෂ 30 ක ආසන්න දේපල සොරා ගත් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අද (8) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා රාත්‍රී කාලයේ දී ත්‍රිරෝද රථයකින් සොරකමේ ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ සොරකම් කිරීම සඳහා උපයෝගී කරගත විශාල ප්‍රමාණයේ කටර් අඩුවක්, විශේෂිත කතුරක්, ඉස්කුරුප්පු නියං දෙකක්, ත්‍රීරෝද රථයක්,  කියත් තල කිහිපයක්, ලැප්ටොප් පරිගනක හතරක්, සීල් මැෂිමක්, ජෙනරේටරයක්, වාහන අලුත්වැඩියාව සඳහා යොදා ගන්නා ඉලොක්ට්‍රොනික් උපකරණයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් බාරයට ගෙන ඇත.  

 



අදහස් (0)

ලක්ෂ 30 ක දේපල සොරා ගත් සහෝදරයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site