IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලක්ෂ 16 ක සොරකමට ව්‍යාපාරිකයකු ඇතුළු 3 ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක  )

 කොල්ලුපිටිය  ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය හා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලවලින් රුපියල් 16 ලක්ෂ 64,900ක පරිගණක ටෝනර්  හා ලිපිද්‍රව්‍ය සොරාගත් එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනකු සහ  ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 

කොල්ලුපිටිය පොලිස් ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී එම සොර බඩු පිටකොටුව ප්‍රදේශයේ වෙළඳසැලකට  විකුණා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සොර බඩු මිලදී  ගත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (0)

ලක්ෂ 16 ක සොරකමට ව්‍යාපාරිකයකු ඇතුළු 3 ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 581 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site