(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා සහ ජේ.කේ.එල්. චාමින්ද)
හික්කඩුව වෙරළේ සිටි පිරිසකගේ මෝටර් රථයේ තිබූ රුපියල් ලක්ෂ 15ක පමණ රන් ආභරණ සහ මුදල් සොරකම් කරනු ලැබූ පුද්ගලයෙකු රත්ගමදී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
සැකකරු රත්ගම පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම කාරයේ අයිතිකරු විසින් යතුර තබනු ලැබූ ස්ථානය නිරීක්ෂණය කළ සැකකරු එය රැගෙන මෝටර් රථය විවෘත කර මෙම භාණ්ඩ සොරකම් කර ඇති බව සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
සොරකම් කරණ ලද රන්භාණ්ඩ ගාල්ලේ උකස් භාණ්ඩ ලබාගන්නා ස්ථානයකට දී තිබියදී පොලිසිය භාරයට ගෙන තිබේ.
සැකකරු අද (20) ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හික්කඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලක්ෂ 15ක රන් භාණ්ඩ සොරාගත් අයෙක් අල්ලයි