IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්ෂ 10 ක බ්‍රවුන් ෂුගර් සමඟ 2ක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොළඹ සිට පුත්තලම නාගවිල්ලුවට රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ මත් කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද  (15) අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකය පවසයි.

අදාල සැකකාර ජාවාරම් කරුවන් දෙදෙනා වත්තල ප්‍රදේශයේ සිට නාගවිල්ලුව ප්‍රදේශයේ ජාවාරම්කරුවකුට ලබා දීමට රැගෙන එමින් තිබූ මෙම බ්‍රවුන් ෂුගර් තොගය පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දැනට බන්ධනාගාර ගතව සිටින පුද්ගලයකුගේ ගෝලයින් බවත් ඔහුගේ අනු දැනුම මත මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත් කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් හෙට (16) පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම ඒකකය පැවැසීය.



අදහස් (0)

ලක්ෂ 10 ක බ්‍රවුන් ෂුගර් සමඟ 2ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site