IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක්ෂ හතරක රටබීම සමඟ අයෙක් පොලිස් දැලේ

(තරංග ගුණරත්න) 

බලපත්‍ර නොමැතිව රටබීම අලවිකළ පුද්ගලයෙකු අද (13) සැකපිට අත්අඩංගුවට ගත්බව වැලිගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැලිගම නගරයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රටබීම අතර බියර් මිලිලීටර්  59180 ක් , අරක්කු  මිලිලීටර්  71310 සහ විවිධ වර්ගයේ රට  අරක්කු  මිලිලීටර්  20500 ක් වන බවත්  මෙහි වටිනාකම රුපියල්  ලක්ෂ හතරකට අධික  බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට පත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

 

 



අදහස් (1)

ලක්ෂ හතරක රටබීම සමඟ අයෙක් පොලිස් දැලේ

harry Sunday, 13 October 2019 03:39 PM

දේශීය බීම කියන්නේ රා සහ කසිප්පු ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site