හිරාන් ප්‍රියංකර ජයසිංහ
නීතිවිරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව කඳන් තොගයක් සමඟ සැකකරුවකු අද (04) අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
වනාතවිල්ලුව පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
ඉතා රහසිගතව කලක් තිස්සේ මෙම තේක්ක දැව ජාවාරම සිදුකර ඇති බව අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී තවත් දැව කඳන් 16 ක් සොයා ගෙන තිබූ අතර මෙම දැව කඳන් 31 හි වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ පහක තේක්ක දැව සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට