IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්ෂ දෙකක කේරල ගංජා කල්පිටියෙන් අල්ලයි

 

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය  බත්තලංගුංඩුව දූපතේ ධීවරයින්ට අලෙවි කිරීමට රැගෙන යාමට සකසා තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 280 ක් කල්පිටිය තැඹිලි වත්ත ගම්මානයේ නිවසක සඟවා තිබියදී සැකකරුවන් හතර දෙනෙකු ද සමඟ අද (29) සොයා ගත් බව කල්පිටිය පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුතු මෙම කේරළ ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගලෙන් බිදුණු වැව,මදුරන් කුළිය,සහ තැඹිලිවත්ත ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව පොලිසිය පැවැසීය.

මෙම ගංජා තොගය මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව බෙදාහැරීම සිදු කරන බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ වලදී අණාවරණය වී ඇත.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ දෙකක කේරල ගංජා කල්පිටියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site