IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ ගණනක වටිනා තේක්ක දැව සමඟ අයෙක් අල්ලයි

(ඩී.කේ. රත්න සහ පාලිත ආරියවංස)

 

මහියංගන ප‍්‍රදේශයේ සිට බදුල්ල නගරයට බලපත‍්‍ර නොමැතිව රුපියල් ලක්ෂ ගණනක් වටිනා තේක්ක දැව තොගයක් ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (7) බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිද මැඩිතලේ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.

මහියංගන කුරුවිතැන්න ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් දෙකක පුද්ගලයකු මෙම තේක්ක දැව තොගයත් ලොරි රථයත් සමඟ බදුල්ල  පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම පුද්ගලයා මහියංගන මාපාකඩ ප‍්‍රදේශයේ තේක්ක වගාවකින් කපා ඉරන ලද මෙම දැව තොගය ඔහුගේ බිරිඳට අයත් ලොරි රථයකින් බදුල්ල නගරයේ ගැණුම්කරුවකුට ලෙවි කිරීම සඳහා රැගෙන එමින් සිටියදී මෙසේ පොලීසියට කොටුවී තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ දැව තොගයේ වටිනාකම මෙතෙක් ගණන් බලා නැතයි බදුල්ල පොලීසිය පවසයි.

 



අදහස් (0)

ලක්ෂ ගණනක වටිනා තේක්ක දැව සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site