IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලාංකික මුස්ලිම් බැතිමතුන්ට හජ් වන්දනයට ලබා දෙන කෝටාව ඉහළට

(මොහොමඩ් ආසික්)

ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට සවුදි අරාබියට ගොස් හජ් වන්දනය ඉටු කිරීම සඳහා වාර්ෂිකව ලබා දෙනු ලබන කෝටාව 2019 වසර සඳහා 3500 දක්වා ඉහළ නැංවීමට සවුදි අරාබියානු රජය තීරණය කර ඇති බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු  අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා ගේ මාධ්‍ය අංශය පවසයි.

මේ දිනවල සවුදි අරාබියට ගොස් සිටින අමාත්‍ය හලීම් මහතා අද (14) වැනිදා සවුදි අරාබියේ හජ් කටයුතු භාර අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවකදී අමාත්‍ය හලීම් මහතා එරට රජයෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට ලබා දෙන හජ් කෝටාව ඉහළ නංවන ලෙසයි.

ඒ අනුව මෙවර හජ් කෝටාව 3500 දක්වා ඉහළ නැංවීමට එරට අමාත්‍යවරයා තීරණය කර ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය තව දුරටත් සඳහන් කරයි.

පසුගිය වසරවල ශ්‍රී ලංකාවට ගැබී ඇති හජ්  කෝටාවේ ප්‍රමාණය උපරිම වශයෙන් 3000 ක් වෙයි.

 



අදහස් (0)

ලාංකික මුස්ලිම් බැතිමතුන්ට හජ් වන්දනයට ලබා දෙන කෝටාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site