(ඡායාරූප - ගයාන් අමරසේකර)
අපවත් වී වදාල අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩීහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 1984 වසරේදී ආරම්භ කරන ලද රෝහල් සේවා මණ්ඩලයේ 33වන මහසභා රැස්වීම අද (30) කොළඹ ජාතික රෝහලේදී පැවැතිවිණි.
එහිදී අල්ට්‍රා ස්කෑන් යන්ත්‍රයක් ස්නායු ක්ෂන අංශයටද, නිර්වින්දන යන්ත්‍රයක් අපස්මාර ඒකකයේ එම්.ආර්.අයි. අංශයටද, මාලිගාවත්ත වකුගඩු රෝහලට රෝද පුටුවක් සහ වේදනා සමන සායනයට ට්‍රොලියක් පරිත්‍යාග කිරීමද සිදුකෙරිණි.
රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති, උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම ධම්මසිරි යන නාහිමිපාණන් වහන්සේලා සහ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එඩ්.කේ. වික්‍රමසිංහ මහතා එම උපකරණ පරිත්‍යාග කළ අයුරු ඡායාරූපවලින් දැක්වේ.





2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රෝහල් සේවා මණ්ඩලයේ 33වන මහසභා රැස්වීම අද