IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රෝහල් අපද්‍රව්‍ය මාඳුගඟට එකවන බව ගම්මුන්ගෙන් චෝදනා

(ජයකාන්ත ලියනගේ)

 

බළපිටිය මූලික රෝහලෙන් ඉවතලන මිනිස් කොටස්, මළ මුත්‍රා, කසල ඇතුළු අපද්‍රව්‍ය විවෘත කාණුවක් දිගේ ගලාවිත් කරබානවෙළ හා මාඳුගඟේ ජල පෝෂක ප්‍රදේශය හරහා මාඳුගඟට එකතු වීමෙන් දැවැන්ත පාරිසරික ගැටළු මතුව තිබෙන බව බලපිටිය, වලගෙදර ප්‍රදේශවාසීහූ පවසති.

මෙම අපද්‍රව්‍ය වලගෙදර ගම්මානය හරහා උත්තම ඥාණ මාවතේ විවෘත කාණුවක් තුළින් ගලා බසින බවත් ඒ නිසාම කාණුව අවට විශාල දුර්ගන්ධයකින් හමන බව ගම්මු කියති.

මෙම කාණුව දිගේ රෝහලෙන් ඉවතලන රෝහල් වාට්ටු සෝදන අප ජලය, ශල්‍යාගාරවලින් ඉවතලන රුධිරය ඇතුළු සියළු අපද්‍රව්‍ය ගලා බසින බවද ඔවුහු ප්‍රකාශ කරති. එයට අමතරව රෝහලේ අපදව්‍ය ඉටිකවර වල දමා රෝහල් තාප්පය අසල ගොඩ ගසා ඇති අතර දිගු කලක සිට මෙසේ පවතින අපද්‍රව්‍ය කාණුවට සේදී යන බවද ගම්වාසීහු පෙන්වා දෙති.

 

 



අදහස් (0)

රෝහල් අපද්‍රව්‍ය මාඳුගඟට එකවන බව ගම්මුන්ගෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32125 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site