ජාතිවාදයෙන් හා දේශප්‍රේමයෙන් ජනිත වන වාර්ගික ගැටලුවේ හා එහි අවසාන ප්‍රතිඵලය වන සන්නද්ධ ගැටුමේ මිලේච්ඡත්වය විදහා දැක්වෙන ‘රුහිරු පූජා‘ නමැති ලේඛක නිහාල් පී.ජයතුංගගේ අලුත්ම කෘතියේ මුල් පිටපත පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්විණි.
මෙම ග්‍රන්ථය ෆාස්ට් පබ්ලිශිංග් පුද්ගලික සමාගමේ ප්රකාශනයකි. මේ පොත ජයතුංග මහතාගේ 31 වැනි කෘතියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘රුහිරු පූජා‘ ජනපතිට