(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට එල්ල කළ මැර ප්‍රහාරයකට විරෝධය පා සිසුහු අද (10) මාතර නගරයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ.
වැල්ලමඩම පරිශ්‍රය අසල සිට විරෝධතා පාගමනකින් පැමිණ ඔවුන් පසුව මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණය කර විරෝධතා රැස්වීමක් ද පැවැත්විණි.
මාතර නූපේ මංසන්ධිය අසලදී නාදුනන පුද්ගලයින් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වු බව කියන මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික හා සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඉසුරු මධුසංඛ යන සිසුන් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රුහුණු සරසවි සිසුහු උද්ඝෝෂණයක