IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


රුහුණේ සම සෞඛ්‍ය සිසුහු වීදී බසිති


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)


රුහුණ විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ පා ගමනක් අද (14) ගාල්ලේදී පැවැත්විණි. 


පාලකයිනි, ප්‍රතිපාදන වෙන්කර සම සෞඛ්‍ය විද්‍යා පීඨ සංකීර්ණය ස්ථාපිත කරනු, නිදහස් සෞඛ්‍ය සේවාව පුළුල් කරනු, සම සෞඛ්‍ය පීඨය සඳහා මානව සහ භෞතික සම්පත් වහා ලබාදෙනු, කල්මැරුවා ඇති හෙද පාඨමාලාව හෙද සභාව තුල ලියා පදිංචි කරණු යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම පා ගමන ගාල්ල මහමෝදරින් ආරම්භවිය.


මෙම පා ගමන සඳහා සම සෞඛ්‍ය පීඨ විද්‍යා පීඨ සිසු සිසුවියෝ රැසක් එක්ව සිටියහ.



අදහස් (1)

රුහුණේ සම සෞඛ්‍ය සිසුහු වීදී බසිති

ටි ඉන්දික Wednesday, 14 November 2018 11:36 AM

ආණ්ඩුවට නෙවෙයි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉස්සරහට ගිහින් උද්ඝෝෂණය කරපල්ලා.. එයාලනේ හෙද පාඨමාලව අවුරුදු 4 කරනවට විරුද්ධ වුනේ.. ආණ්ඩු භෞතික සම්පත් කොහොමත් දෙනවා.. දෙන්න ලෑස්ති නිසාමයි උද්ඝෝෂණය කරන්නේ.. එතකොට අපි උද්ඝෝෂණය කරපු නිසා මේවා ගත්තා කියන්න පුළුවනිනේ. සම සෞඛ්‍ය අධ්‍යාපනය සම්පූරුණයෙන් විනාශ කරන්න කටයුතු කරන්නේ වෛද්‍යවරුද..? ඒ අය එක්ක බොරුවට ගිහින් ඒ අයටම කඩේ ගිහින් වැඩේ විනාශ කරගත්තානේ..

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31884 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11186 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1194 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site