( ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා )
රුහුණ විශ්ව විද්‍යාලයේ ගාල්ල උළුවිටිකේ පිහිටුවා ඇති සම සෞඛ්‍ය විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබීමට එරෙහිව සහ එම පීඨය නැවත වහාම විවෘත කරන ලෙසට පාලනාධිකාරියට බලකරමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය අද (21) එම පීඨය ඉදිරිපිට අටවා ගත් අට්ඨාලයක නැගී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර සම සෞඛ්‍ය පීඨයේ ප්‍රධාන දොරටුව අසළට එක්වූ සිසු සිසුවියන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයකද නිරත වූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රුහුණ සම සෞඛ්‍ය පීඨය යළි විවෘත කරන්නැයි සත්‍යග්‍රහයක්