IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


රුහුණ විද්‍යාපීඨයේ නේවාසිකාගාර වලට ඇතුළුවී භාණ්ඩ සොරාගත් අයෙක් රිමාන්ඩ්

(සිරිනිහාල් ගමගේ)

රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ  නේවාසිකව අධ්‍යයන කටයුතු වල නිරත සිසුවියන්ගේ නේවාසිකාගාර වලට රාත්‍රී කාලයේ හොර රහසේ ඇතුළුවී එම සිසුවියන්ට අයත් ජංගම දුරකථන සහ ලැප්ටොප්  පරිගණක සොරකම් කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි.

අත්අඩංගුවට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා නියෝග කළේය.

මෙම සැකකරු සොරාගත් රුපියල් 60.000ක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්ද රුපියල් 48.000ක් වටිනා ජංගම දුරකථනයක්ද රුපියල් 90.000ක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර එම භාණ්ඩ හිමි සිසුවියන්ට ලබාදී ඇත.



අදහස් (0)

රුහුණ විද්‍යාපීඨයේ නේවාසිකාගාර වලට ඇතුළුවී භාණ්ඩ සොරාගත් අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site