IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


රස්නායකපුර ආපනශාලා තුළ ආහාර ගැනීම තහනම්

(ප්‍රියානි මංගලිකා)
                    
කොරා්නා වෛරස් ආසාදිතයෙකු හමු වූ රස්නායකපුර   නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන මේවන විට විවෘත   කර ඇති අතර ආපන ශාලා තුල ආහාර ගැනිම මෙන්ම තේ පානය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර  ඇති බව රස්නායකපුර  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (18)පැවසීය.
                       
පිසූ  ආහාර පාර්සල් ලෙස පාරිභෝගිකයන්ට රැගෙන යාහැකි අතර සෙසු බේකරි නිෂ්පාදන ද ඒ අයුරින් රැගෙන යාහැකි  අතර,ඒ සියල්ල ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සිදුකල යුතු බවට ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දී ඇති බවද එම කාර්යාලය පවසයි.

රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය  වාසනා මැදගොඩ මහත්මියගේ උපදෙස් අනුව ,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වන වසන්ත ජයලත් , කේ.එච්.එම්.ආර්.බී.කහඳව  යන නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කෙරේ.
 



අදහස් (0)

රස්නායකපුර ආපනශාලා තුළ ආහාර ගැනීම තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site