IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රිවොල්වරයක්-උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

කරන්දෙණිය, මන්ඩකන්ද ප්‍රදේශයේ දී මිලි මීටර් 9 උණ්ඩ යෙදියහැකි රිවෝලවරයක් සහ උණ්ඩ 3 ක් සමඟ සැකකරුවෙකු ඇල්පිටිය පොලිසියේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ මණ්ඩකන්ද පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
 
මැතිවරණ සමයේ කිසියම් අපරාධයක් සිදු කිරිමේ අරමුණින් සැකකරු මෙම ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටියේද  යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.



අදහස් (0)

රිවොල්වරයක්-උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site