IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


රැල්ල පාගන්න ගොස් මියගිය තරුණයාගේ සිරුර ගොඩ ගසයි

(හේමලතා ඩී හේවගේ)                                    

වෙන්නප්පුව වයික්කාල මුහුදු තීරයේ රැල්ල පාගමින් සිටියදී මිය ගිය අනෙක් තරුණයාගේ සිරුර අද (12) මාඔය ආසන්නයේ ගොඩ ගසා තිබියදී සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

වයික්කාල මුහුදු තිරයේ රැල්ල පාගමින් සිටියදී එක් තරුණයක් රැල්ලට හසුවී ගසාගෙන යාමේ දී ඇය බේරා ගැනීමට ගිය තරුණයන් දෙදෙනා ද දියේ ගිලී මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ සඳලංකාව පදිංචි 15 හැවිරිදි වර්ණකුල සූරියගේ නදීර ගිම්සර තිසේරා , මාකඳුර පදිංචි 17 හැවිරිදි වර්ණකුල සූරියගේ කවීෂා සෙව්මිණි සහ සිංගක්කුලිය සඳලංකාව පදිංචි 21  හැවිරිදි වර්ණකුල සූරියගේ හේශාන් චාමර යන තිදෙනාය.

සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රැල්ල පාගන්න ගොස් මියගිය තරුණයාගේ සිරුර ගොඩ ගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31900 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14362 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11194 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 253 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1198 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 344 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site