බිමල් ශ්‍යාමන් ජයසිංහ
අධිකරණයකින් රිය බලපත්‍රය අත්හිටුවා තිබියදී මෝටර් රථයක් පදවා රිය අනතුරක් සිදුකළ පුද්ගලයකු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් 40,000 ක දඩයක් හා මාස තුනක අනිවාර්ය සිරදඬුවමක් නියම කිරිමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් නියම කිරිමට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
මෙලෙස දඩ හා සිරදඬුවම් නියම වුයේ බණ්ඩාරගම විදාගම - වලව්වත්ත පදිංචි කංකානම්ගෙදර සුපුන් තාරක නැමැත්තාටය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිය බලපත් අත්හිටවූ අයකු රිය පැදවූවාට අනිවාර්ය සිරදඬුවම්