ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රිය අනතුරු වළක්වන්න දේශන
රසික Wednesday, 18 November 2015 08:22 AM
බණ කියල වැඩක් නෑ. පාරේ කැමරා හයි කරන්න. රථ වාහන වැරදි වලට දඩ වැඩි කරන්න. වාහන ආනයනය පාලනය කරන්න. රියදුරු බලපත් ලබාදීමේදී සිදුවණ බරපතල අල්ලස සහ දුෂණය නැති කිරීමට කටයුතු කරන්න. (ම)
ලියොන් ගුණවර්ධන Saturday, 28 November 2015 04:57 PM
ලංකාවේ මාරන්තික දරුණු රිය අනතුරු බොහෝවිට සිදුවන්නේ වාහන තදබදයෙන් තොර පිටපළාත් වලය. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මාර්ග නීති මෙන්ම මාර්ග තත්වය නොතකා අපරික්ෂාකාරීව රිය පැදවීමත්, බීමත්ව රාත්‍රියේ නිදිබරව රිය පැදවීමත්ය. එබැවින් වංගු සහිත උඩරට ප්‍රදේශ වලත්, වාහන තදබදයෙන් තොර පිටපළාත් වලත් රියපදවන රියදුරන් ගැන පොලිසිය හොදින් පරීක්ෂාකාරීව සිට අපරික්ෂාකාරීව රිය පදවන රියදුරන්ට දෙන දඬුවම වැඩි කරමින් ඔවුන් දැනුවත් කළයුතුය (නි)