IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රිය අනතුරකින් සරසවි සිසුවෙක් මරුට

( රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව් උදයාර්කට්ටු මූංකිලාරු ප්‍රදේශයේදී යතුරුපැදියක් විදුලි කණුවක ගැටීමෙන්  සරසවි සිසුවෙකු මිය ගොස් ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
 

අනතුරින් මිය ගොස් ඇත්තේ පේරාදෙනිය සරසවියේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු වූ මුලතිව් මූංකිලාරු බටහිර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ආනන්දරාසා ප්‍රසන්නා නැමති තරුණයෙකි.
 
මිය ගිය තරුණයා අද (13)  යතුරුපැදිය අධික වේගයකින් ධාවනය කර වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්  විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපලතල තුවාල ලැබූ සරසවි සිසුවා පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ඒමෙන් පසුව මිය ගොස් ඇති බවට පරික්ෂණ සිදු කරන පුතුකුඉඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

රිය අනතුරකින් සරසවි සිසුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site