(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගමදී මෝටර් රථයක ගැටී යතුරු පැදිකරුවකු අද(07) මියගොස් ඇතැයි නවගත්තේගම පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ නවගත්තේගම මැද්දෑව පියසුමන ගම පදිංචි 40 හැවිරිදි සරත් උපාලි අබේසිංහ නැමත්තෙකි.
එම තැනැත්තා යතුරු පැදියකින් නවගත්තේගම පිහිටි ඇගළුම් ආයතනයකට රැකියාව සඳහා යමින් සිටියදී ආණමඩුව දෙසින් පැමිණි මෝටර් රථයක ගැටි ඇති බව කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ එම තැනැත්තා කුරූණැගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියදි මිය ගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් යතුරු පැදිකරුවකු මරුට