(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ නාගොල්ල ප්‍රදේශයේදී නවතා තිබු ලොරියක යතුරු පැදියක් ගැටි එහි ගමන්ගත් 28 හැවිරිදි තරුණයෙකු අද (01) මරණයට පත්ව ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එම අනතුරින් මරණයට පත්ව ඇත්තේ මාතලේ කොටුවේගෙදර ප්‍රදේශයේ පදිංචි ආර් එම් හර්ෂ දුලන්ත රත්නායක යන අයෙකි. වේගයෙන් මාතලේ ප්‍රදේශයේ සිට ඔහුගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී එම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබද වැඩදුර පරික්ෂණ කටයුතු මාතලේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට