(කේ බුද්ධික කුමාරසිරි )
හංවැල්ල - ඌරාපොල මාර්ගයේ තිත්තපත්තර ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ මවක සහ පුතකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි දොම්පේ පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි චතුරංග බාලසූරිය සහ ඔහුගේ මව වන ප්‍රියංකා ප්‍රියදර්ශනී නැමැති 49 හැවිරිදි කාන්තාවකි.
අනතුරට ලක් වූ ත්‍රී රෝද රථයෙහි රියදුරු ද තුවාල ලබා ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
දොම්පේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් මව සහ පුතු මරුට