(ක.ග.කරුණාරත්න)
පුුද්ගලයෝ තිදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් පොලොන්නරුව අරලගංවිල ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය,දළුකාන ප‍්‍රදේශයේදී නවතා තිබූ ලොරියක ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් අනෙක් දෙදෙනා තුවාල ලබා ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
තුවාලකරුවන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා අරලගංවිල රෝහලට ඇතුලත්කර ඇත.
ඒ අනතුරින් මිය ගොස් ඇත්තේ දිඹුලාගල,මඟුල්දමන,අංක 66 ලිපිනයේ පදිංචි එල්.එච්.බුද්ධික ලක්මාල් (34) යන අයයි.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට