IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රිය අනතුරකින් දෙදරු මවක් මරුට

(කුරුණෑගල චාන්දනී දිසානායක)                                                   

කුරුණෑගල  මුත්තෙට්ටුගල දී අද (04) සිදු වූ රිය අනතුරකින් දෙදරු මවක් මියගොස් ඇත.                           

ඇය වඩුගෙදර  ප්‍රදේශයේ පදිංචි අයි.ජී.චන්ද්‍රාවතී වන අතර, ඇය තම ස්වාමිපුරුෂයා සමග කුරුණෑගල සිට දඹුල්ල පාරේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී, පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් යට කරගෙන යාම නිසා මෙම අනතුර සිදුව ඇත. කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන ඇත.  

රියදුරුගේ අපරික්ෂාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවට මූලික පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.        
අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කුරුණෑගල  පොලීසිය  විසින් සිදු කරනු ලබයි .

 



අදහස් (0)

රිය අනතුරකින් දෙදරු මවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site