(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදී මියගිය බව බුලත්සිංහල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල ගෝවින්න රතු ගෙවත්ත පදිංචිව සිටි ඩබ්. දයාරත්න (53)යන අයයි.
සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලද යතුරුපැදිකරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව පියවර ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරු මරුට