(අශෝක තිලකරත්න)
තිස්සමහාරාම නගරයේදී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වීරවිල රාජපක්ෂපුර පදිංචි තිස්සමහාරාම සන්නිවේදන වෙළඳ ආයතනයක සේවය කරන රත්නායක මුදියන්සේලාගේ තරිඳු දිල්ෂාන්(19) නැමති තරුණයෙකි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය බස්නාහිර වළකඩ හදිසි මරණ පරික්ෂක ඒ. වෙත්තසිංහ මහතා විසින් අද (26) පෙරවරුවේ පවත්වන ලදි.
තිස්සමහාරාම පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිය අනතුරකින් තරුණයෙක් මරුට