(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව හලාවත මාර්ගයේ කොන්වල කන්ද ප්‍රදේශයේදී අද (27) සිදුවූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ ආණමඩුව කැදැත්තෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අවිවාහක තරුණයකි.
ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුතර කඳවුරේ සේවය කරන කොස්තාපල්වරයකු බවත් මොහු ඥාතියකුගේ අවමගුලකට සහභාගි වී ආපසු යතුරු පැදියෙන් කළුතර බලා ගමන් කරමින් සිටියදී යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව ගොස් විදුලි කණුවක ගැටී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිය අනතුරකින් කොස්තාපල්වරයෙකු මරුට