(ලලිත් නවරත්න)
තලවිල හලාවත මාර්ගයේ කරඹ ප්‍රදේශයේදී අද( 09) සිදුවූ ත්‍රීරෝද අනතුරකින් එහි රියදුරු සහ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා පුත්තලම
රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරු මියගොස් ඇතැයි නොරොච්චෝලේ පොලීසිය පවසයි.
මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ හලාවත සවරාණ පදිංචි මොහොමඞ් රයිෆ් මෙහොමඞ් ඉක්රාම් නැමති 25 හැවිරිදි අවිවාහක පුද්ගයෙකි.
ත්‍රීරෝද රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංච් මාර්ග පවසයි.
තලවිල දේවස්ථානයේ රෙදි සහ නිමිඇදුම් අලෙවිය සිදුකර අද අලුයම හලාවත දක්වා එනගමනේදි කරඹ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය මාර්ගයෙන්
ඉවතට පැන මාරගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත රියදුරුට නින්දගොස් ඇතිබවට පොලීසිය සැකකරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රිය අනතුරකින් අයෙක් මරුට
Sinidu hirumal Friday, 13 March 2020 07:43 AM
අනේ පව්. වෙලාව තමයි.