IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකින් අයෙක් මරුට

(හිරාන් ප්‍රියංතර ජයසිංහ )
 
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුනේරිය ප්‍රදේශයේදී  අද  ( 9 )  සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාරවිල පොලිසිය පවසයි.

ලොරි රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ මෝටර් රථයේ රියදුරු ය. ඔහු කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසංග දිනේෂ් නැමති අවුරුදු 42ක් වයසැති පුද්ගලයෙකි.

බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ලොරි රථයේ රියදුරු ය.  අනතුරට පත් වූ ලොරි රථය සාලියවැව ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට ගඩොල් ප්‍රවාහනය කරමින් සිට තිබේ.

මෝටර් රථය කොළඹ සිට හලාවත දෙසට ගමන් කර තිබේ. අනතුර සිදුවීමත් සමගම  ලොරි රථය මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී තිබේ. 



අදහස් (0)

රිය අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32126 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site