(ජයන්ත නානායක්කාර)
ඌරුබොක්ක කොටපොළ මාර්ගයේ කිරිලිපනේ පන්සල අසලදී ගවයෙකු දක්කාගෙන ගිය පුද්ගලයකු කැබ් රථයක ගැටීම එම පුද්ගලයා සහ ගවයා මියගොස් ඇති බව ඌරුබොක්ක පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ රණවකගේ ධර්මසේන (68)නැමති කිරිලිපනේ මොරගල ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙක් බව පොලීසිය කියයි.
දෙණියාය කොළවෙණිගම ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි රියදුරා සහ ට්‍රක් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කැබ් රථයේ රියදුරු බීමත්ව සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.
කැබ් රථය තේ පැළ පටවාගෙන ඌරුබොක්කේ සිට කොටපොළ දෙසට ගමන් කර ඇත.
ඌරුබොක්ක පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිය අනතුරකින් අයෙක් මරුට