(සුමතිපාල දීයගහගේ )
ගාල්ල කොළඹ මහා මාර්ගයේ අම්බලන්ගොඩ උස්මුදුලාව හන්දියේදී ත්‍රි රෝද රථයක් ලංගම බස් රථයක් සමඟ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ එක් අයෙකු මිය ගොස් රියදුරු සමඟ තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වැලිගම පැනෑටියන වේරගංතලාව පදිංචිව සිටි මැණික්පුරගේ ජයලාල් නැමැති 33 හැවිරිදි අයෙකි.
ගාල්ල දෙස සිට පැමිණි ලංගම බස් රථය ත්‍රී රෝද රථය සමඟ මුහුණට මුහුණ හැපීමෙන් පසු ත්‍රි රෝද රථයේ රියදුරු සහ එහි පසුපස ගමන් කළ දෙදෙනෙක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරකින් අයෙක් මරුට