IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රෝමයේ වෙසක් තවමත්

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන වෙසක් සමරු වැඩ සටහනේ දෙවන අදියර 30 වැනිදා පස්වරු 2 සිට 4 දක්වා රෝමයේ  ලෝක ආහාර හා කෘෂිකර්ම මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ආහාර හා කෘෂිකර්ම මුලස්ථානයට අඑතුළුවිම සදහා කලින් අවසර පත්‍ර ලබා ගත යුතු බැවින් ඊට සහභාගී වීමට කැමැත්තක් දක්වන අය පහත දුරකථන අංකයන්ට කතා කර පැමිණීම තහවුරු කරන ලෙස තානාපති බෙනට් කුරේ මහතා පවසයි.

 සුදුවතින් සැරසී සුදු හෝ කහ මල් රැගෙන පැමිණෙන ලෙසත් පස්වරු 1.45 ට ප්‍රථම උත්සව ශාලාවේ අසුන් ගන්නා ලෙසත් අනන්‍යතාවය තහවුරු කිරීම සදහා ඡයාරුපය සහිත හැදුනුම්පතක් හෝ ගමන් බලපත්‍රය රැගෙන එන ලෙසත් තානාපති කියයි.

විමසීම් - 06 8810801,06 8554560 කුමුදුනි  , 06 8554579 අයිරාංගනී   



අදහස් (0)

රෝමයේ වෙසක් තවමත්

රත්න Friday, 05 December 2014 04:10 PM

මේවා හොඳ වැඩ (දී)

:       0       0

සත්‍යයා Monday, 26 May 2014 04:03 AM

තව ටික දවසක් යන කොට දිව්‍ය ලෝකයට යන්නත් ඡයාරුපය සහිත හැදුනුම්පතක් හෝ ගමන් බලපත්‍රය රැගෙන එන ලෙස කියාවි. (අ)

:       0       0

සරත් Sunday, 25 May 2014 05:58 PM

මෙවන් ක්‍රියාවන් සැමට ආදර්ශයකි. (ස)

:       0       0

තුසිත රෝමය Sunday, 25 May 2014 09:25 PM

මොකද මේද ගමන ශ්‍රී ලංකා රජයේ විසේස අමුත්තෝ එන්නේ නැද්ද අපේ ජනාධිපති තුමාවත් ගිය සැරේ නම් ආව නේද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 584 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site