IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


රූපලාවන්‍යගාරයකින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඩී.ජි.සුගතපාල
 
ගාල්ල නගරයේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් රුපියල් දහනම ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් එම රූපලාන්‍යාගාරයේ සේවිකාවන් දෙදෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


ගාල්ල නගරයේ රුපලාවන්‍යාගාරයක සැකකාරියන් දෙදෙනා ඇතුළු සේවිකාවන් තිදෙනෙකු සේවය කරනු ලබන අතර ඇණවුම් බාර ගැනීම ගනුදෙනුකරුවන්ගෙන්  එදිනෙදා මුදල් බාර ගෙන  ඒවා බැංකු ගත කිරිම ආදී කටයුතු ඔවුනට පැවරි තිබී ඇත.


මේ අතර  එම ආයතනයේ ගිණුම් ලිපිකරු ගිණුම් පවත්වාගෙන යන ලේඛන පරික්ෂා කිරිමේදී 2017 මැයි 7 වැනි දා සිට 2018 ඔක්තෝබර් 4 දක්වා කාලය තුළ රුපියල් 1,975,000ක මුදලක් අඩුවී ඇති බව අයිතිකාරියට දන්වා ඇත.
 



අදහස් (0)

රූපලාවන්‍යගාරයකින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31997 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14450 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11227 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 282 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1229 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site