ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
අංක තහඩු නොමැති යතුරු පැදියකින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකන පුද්ගලයෙකු අද (26) අත්අඩංගුවට ගත්බව අක්මීමණ පොලීසිය පවසයි.
27 හැවිරිදි සැකකරු හබරාදුව,පෝද්දල,ගාල්ල,අක්මීමණ යන පොලිස් වසම් තුලදී රන් මාල 10ක් පමණ කොල්ලකා ඇති බව සැකකරුගෙන් පොලිසිය කළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
මෙයින් රන් මාල 06ක් පමණ උගස් මධ්‍යස්ථාන වෙත උගස්කර තිබියදී පොලීසිය භාරයට ගෙන තිබේ.
සැකකරු සමඟ පොලීසිය භාරයට ගත් රන් මාල තොගය හෙට (27) ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රන් මාල කොල්ලකෑ පුද්ගලයෙකු අල්ලයි
rocky Friday, 27 July 2018 12:53 AM
ඉදිරි කාලයේදී නාම යෝජනා ලබා ගෙන කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වුනොත් මේ චුදිතයා ජයග්‍රහණය කරන බව විශ්වාසයි!