IMG-LOGO

රන් භාණ්ඩ සොරකමේ ගිය කාන්තාවන් 2 ක් අත්අඩංගුවට

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රන් භාණ්ඩ සොරකම් කළ  කාන්තාවන් දෙදෙනෙකු  අද (09) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 30 සහ 38 හැවිරිදි වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

රන් මාල පහක්,රන් අත් පළඳනා දෙකක් සහ කරාඹූ දෙකක් මෙම කාන්තාවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා බලන්ගොඩ  මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.



අදහස් (1)

රන් භාණ්ඩ සොරකමේ ගිය කාන්තාවන් 2 ක් අත්අඩංගුවට

Indhika Friday, 10 January 2020 02:22 AM

දැන් ඡන්දෙ ඉල්ලන්න තියෙන්නේ...................

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 118 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1731 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site