IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රන් කිලෝ 7ක් සමඟ ධීවරයින් තිදෙනකු අත්අඩංගුවට

(ප්‍රියංකර ජයසිංහ)


මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යමින් තිබු රන් කිලෝ හතකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ධිවර යාත්‍රාවක්  අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක කඳවුර පවසයි.


ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධි ලෙස මෙලෙස ධිවරයින් ලෙස ධිවර යාත්‍රාවකින් රැගෙන යමින් තිබු රන් තොගය ආරක්ෂීත කවර වලට දමා රැගෙන යමින් තිබියදි අත් අඩංගුවට ගෙන ඇත.


අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කල්පිටිය නගරය ආසන්නයේ සේනකුඩිරිප්පු ප්‍රදේශ වල පදිංචි කරුවන් වන අතර මොවුන් මෙයට පෙර මෙම ජාවාරමේ නිරත වි සිටියාද යන්න පරික්ෂණ සඳහා කල්පිටිය පොලිසියට භාර දිමට නියමිතය.


අත්අඩංගුවට ගත් රන් තොගයේ නියමිත වටිනාකම තවමත් රේගුව මගින් සනාථ කර නොමැත.



අදහස් (0)

රන් කිලෝ 7ක් සමඟ ධීවරයින් තිදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site