IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රන් අබරණ සොරා ගත් හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාපාරික මිතුරා සමඟ සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් මිතුරා මහගෙදරට පිටත්ව යාමෙන් පසු මිතුරාගේ නිවස කඩා රුපියල් ලක්ෂ 4 කට ආසන්න රන් ආභරණ හා මුදල් සොරා ගත් හිටපු හමුදා සෙබළකු දින දෙකක් තුළ දී සොරා ගත් දේපල සමඟ අද (13) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

සැකකරු සොරා ගත් රන්මාල හතරක්, අත් පළදනාවක්, මුදු පහක්, කරාබු ජෝඩු දෙකක්, පෙන්ඩනයක්, මුදලින් රුපියල් 22,000 ක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ව්‍යාපාරිකයාගේ සමීපතම මිතුරෙකු බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රන් අබරණ සොරා ගත් හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site