(ජයන්ත නානායක්කාර )
ඌරුබොක්ක ප්‍රදේශයේ කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල කැඩූ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය මැදමුලන සියඹලාහැන්දෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
ඌරුබොක්ක ඇඹිලිපිටිය ප්‍රධාන පාරේ ගින්නලිය ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ පිහිටි නිවසක කාන්තාවක් තම නිවස ඉදිරිපිට රැදී සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කිසියම් ස්ථානයක් පිළිබඳව විමසා ගෙළ බැඳි රන්මාලය කඩාගෙන කාන්තාව තල්ලුකර දමා පලා ගොස් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලීසිය දැක කඩාගත් මාල මඩ වලකට දමා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.
සැකකරු ළඟ තිබී තවත් රන්මාලයක් සහ දරුවෙකුගේ පංචායුධයක්, මාල උකස් කළ රිසිට්පත්, ජංගම දුරකථන දෙකක් සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් බාරයට ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
780
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2424
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රන්මාල කැඩු දෙදෙනෙක් අත්අඩංගුවට