IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රන්දොබේ වෙරළෙන් හමු වු අත් බෑගයේ හිමිකාරිය සොයා පරීක්ෂණ

( දීපාල් ද සිල්වා)

අම්බලන්ගොඩ රන්දොබේ මුහුදු තීරයේ පාවහන් යුගලක, බෑගයක් සහ දුරකතනයක් තිබී හමුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය සහ ගාල්ල නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ.

ඊයේ (15) මෙම  භාණ්ඩ මුහුදු වෙරළෙහි තිබී හමු වී ඇති අතර එම භාණ්ඩයන්හි අයිතිකරු තරුණියක් බව හඳුනාගෙන  තිබේ.

අනතුරුව  ඇය  මුහුදේ ගිලී අතුරුදන්ව ඇතැයි අනුමාන කරමින් එම සෝදිසි කටයුතු  අරඹා තිබේ.

දොඩන්දුව, කටුදම්පෙ, හේනවත්ත පදිංචි තරුණියකගේ අත්බෑගයක් බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (0)

රන්දොබේ වෙරළෙන් හමු වු අත් බෑගයේ හිමිකාරිය සොයා පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site