IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


රිදීමාලියද්දේ වැවක් අසළ මළ සිරුරක්

(ප්‍රසාද් රුක්මල්)
 
රිදීමාලියද්ද කිරිමැටිවැව අසල ඇළක තිබී මළ සිරුරක් සොයාගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
 
මෙම මළසිරුර ඌරණිය ආදාඋල්පත පහළ බටුයාය ප්‍රදේශයේ පදිංචිව සිටි එම් .බී.සේනාරත්න නැමත්තාගේ බවට හඳුනාගෙන ඇත.
 
ඇදිරි නීතිය පනවා තිබියදී මොහු ඉකුත් 21දින උදෑසන නිවසින් පිටව ගොස් නැවත නොපැමිණි හෙයින් ඔහුගේ බිරිඳ සැමියා අතුරුදහන් බවට පොලිසියට පැමිණිලි කර තිබූ බවත් පොලිසිය පැවසීය.
 
ඒ අනුව පරික්ෂණ පවත්වා පසුව ලැබුණු තොරතුරක් මත කිරිමැටිවැවඅසල ඇළේ තිබී මොහුගේ මළසිරුර ඊයේ (22) රාත්‍රි  සොයාගත් බව පොලිසිය සදහන් කළේය.
 
මොහු හිතවත් පිරිසක් සමඟ 21වන දින ඇදිරි නීතිය පනවා තිබියදී දහවල්  මත්පැන් පානය කිරීමට කිරිමැටිවැව අසළට ගොස් ඇති බවත්,මත්පැන් පානය කිරීමෙන්  පසුව එම පිරිස අතර ගැටුමක්  ඇති වී තිබෙන බවට තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පවසයි .
මෙම පුද්ගලයාගේ මළසිරුර තිබූ ස්ථානයට තරමක් නුදුරින් වගාබිමක වන අලීන් සඳහා අනවසර විදුලි රැහැන් ඇද තිබූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
 
 
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රිදීමාලියද්දේ වැවක් අසළ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31800 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14251 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11155 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 222 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1162 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 323 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site