(නිශාන්ත කුමාර)
රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ රක්ෂිතයක කුඹුක් දැව කපමින් සිටි පුද්ගලයෙකු අද (30) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
කපන ලද කුඹුක් ලී කැබලි 10ක්ද ඔහු සතුව තිබී සොයාගෙන ඇත.
රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිදීමාලියද්ද රක්ෂිතයක දැව කැපූ අයෙක් අත්අඩංගුවට