IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රත්නපුර කිතුණු දේවස්ථාන වලට ආධාර

(ප‍්‍රින්ස් රත්නායක)

විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේ ඉල්ලීම පරිදි සංචාරක හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයේ කිතුණු දේවස්ථානවල සංවර්ධන කටයුතු වෙනුවෙන් ආධාර මුදල් ප‍්‍රදානය කරන ලදි.  

ඒ අනුව ජූලි 4 වැනි දා  බලංගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයට රුපියල් ලක්ෂ 3 ක් සහ බලංගොඩ කිරිඳිගල ශාන්ත ජෝශප් දේවස්ථානයට රුපියල් ලක්ෂ 12 ක් එම දේවස්ථානයන්හි ප‍්‍රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දෙන ලදි. 



අදහස් (2)

රත්නපුර කිතුණු දේවස්ථාන වලට ආධාර

saman Saturday, 08 July 2017 12:35 PM

මේවගේ පින් කැට නැද්ද ?

:       69       177

Pradeep Liyanage Monday, 10 July 2017 03:02 AM

ඒක හොදයි, කතෝලික සිද්ධස්ථාන වලට රජයෙන් මුදල් දෙනවා, පන්සල් වලට ජනතාව පරිත්‍යාග කරන මුදල් රජයට ගන්නවා. අපුරු යහපාලනය.

:       416       371

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 696 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2367 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site